පැරගුවේ
පැරගුවේ ජනරජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබන පැරගුවේ රාජ්‍යය, සිව් දෙසින්ම භූමියෙන් සපුරා වට වූ බටහිර අර්ධ ගෝලයෙහි පිහිටි රටවල් අතරින් එකකි. අනෙක් එවැනි ම රටක් වනුයේ බොලීවියාවයි. මේ දෙරට ම පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ය. පැරගුවේ ගංගාවෙහි දෙවුරු පුරා පිහිටි පැරගුවේ රාජ්‍යයේ දේශ සීමා වනුයේ දකුණින් හා නිරිත දිගින් ආර්ජන්ටිනාව, නැගෙනහිරින් හා ඊසාන දිගින් බ්‍රසීලය සහ වයඹ දිගින් බොලීවියාව වශයෙනි. මෙම රට දකුණු ඇමෙරිකා මධ්‍ය ප්‍රදේශයෙහි පිහිටා තිබීම හේතු කොට ගෙන සමහර අවස්ථාවන්හි දී 'ඇමෙරිකාවේ හදවත' යනුවෙන් ද හඳුන්වනු ලබයි. 2009 වසර වන විට ඇස්තමේන්තු කළ ජනගහනය මිලියන හයකට අධික සංඛ්‍යාවක් විය.
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවමාර්ටින් වික්‍රමසිංහසීගිරියදුටුගැමුණු රජසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී දළදා මාළිගාවගාලු කොටුවශ්‍රී ලංකාවඅනගාරික ධර්මපාලවිකිපීඩියා:Contact usධර්ම සංගායනාආතර් සී. ක්ලාක්සාර ධර්මඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ පළාත්කේ. ජයතිලකඑස්. මහින්ද හිමිදස මහා යෝධයෝජී.බී. සේනානායකනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසංස්කෘතියශ්‍රී පාදස්ථානයසීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකා ජාතික කොඩියසිංහල සාහිත්‍යයඅධ්‍යාපනයකොහොඹා කංකාරියජලගැල්මපළමුවන පරාක්‍රමබාහු රජහෙන්රි ස්ටීල් ඕල්කට්මින්නේරිය වැවකුමාරතුංග මුනිදාසපරිසර දූෂණයශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024ශ්‍රී ලංකාවේ ඉතිහාසයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල ජනකවිශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයඅනුර කුමාර දිසානායකයාපනය බලකොටුවපරාක්‍රම සමුද්‍රයදෙවන ලෝක යුද්ධයලක්දිව රාජාවලියසීගිරි බිතු සිතුවම්සෞරග්‍රහ මණ්ඩලයමනෝ විශ්ලේෂණවාදයකලා වැවවළගම්බා රජපණ්ඩුකාභය රජඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)සොරබොර වැවකැලණිය රජ මහා විහාරයමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකඨින චීවර පූජාවථූපාරාමය, අනුරාධපුරමත්ද්‍රව්‍යදේවානම්පිය තිස්ස රජසුනාමිමන්නාරම බයෝබැබ් ගසස්වභාවික පරිසරයචතුරාර්ය සත්‍යයමහාසේන රජසිංහරාජ වනාන්තරයආර්ය අෂ්ඨාංගික මාර්ගයරබින්ද්‍රනාත් තාගෝර්වැදි ජනයාඅනුරාධපුර පෞරාණික නගරයසඳකඩපහණදළදා වහන්සේදඹුල්ල රජමහා විහාරයහික්කඩුවේ සුමංගල තෙරණුවෝපටිච්චසමුප්පාදයසිංහල භාෂාවරතු දත්ත පොතඩෝසන් කුළුණනායයෑම්ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවදෙවොල් මඩුවහෘදයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිජපානයගල් විහාරයදේශගුණික විපර්යාසස්ත්‍රී ස්වයං වින්දනයවොලිබෝල්අනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකඩොලානදියවැඩියාවකැබිලිත්තෑවේ සියඹලා ගසස්වාභාවික උපද්‍රවක්‍ෂය රෝගය