ජීවන් කුමාරණතුංග

කෝවිලගේ ජීවන් කුමාරණතුංග (උපත 1958 නොවැම්බර් 7), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු පසුව දේශපාලනඥයෙකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කලේය.[1] ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ සමීප ඥාතියෙක් වන අතර නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගගේ බෑණනුවන් වේ.

ගරු
ජීවන් කුමාරතුංග
Jeewan Kumaranatunga
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තරුණ කටයුතු පිළිබඳ ඇමති
තනතුර දරමින්
2000–2001
ක්‍රීඩා හා තාරුණ්‍ය කටයුතු පිළිබඳ මන්ත්‍රී
ඉඩම් හා දේපළ සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
2007–2010
තැපල් හා සන්නිවේදන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2010–2015
Member of Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1994 – 26 ජුනි 2015
පුද්ගලික තොරතුරු
උපත
කෝවිලගේ ජීවන් කුමාරණතුංග

නොවැම්බර් 7, 1958 (1958-11-07) (වයස 65)
සීදූව, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාශෙරින් කුමාරතුංග (වි. 1986)
Relationsවිජය කුමාරතුංග
රන්ජන් රාමනායක
දරුවන්3
දෙමව්පිය
  • සිඩ්නි කුමාරතුංග (පියා)
වාසස්ථාන(ය)26 නන්දිමිත්‍ර ප්ලේස්, කොළඹ 06
අධ්‍යාපනයකොළඹ කේරි විද්‍යාලය
රැකියාවදේශපාලනඥයා
වෘත්තියරංගන ශිල්පී

පෞද්ගලික ජීවිතයසංස්කරණය

ඔහු 1958 නොවැම්බර් 7 වැනිදා සීදූවේදී උපත ලැබීය. ඔහුගේ පියා සිඩ්නි කුමාරණතුංග ද චිත්‍රපට නළුවෙකි. සිඩ්නිගේ සොහොයුරා වූ විජය කීර්තිමත් නළුවෙක් සහ දේශපාලනඥයෙක් විය. ජීවන් සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ කේරි විද්‍යාලයෙනි.[2]

ජීවන් 1986 සිට විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකරු ෂෙරින් සමඟ වන අතර ඔවුන්ට මල්ෂා සහ මලීෂා නමින් දියණියන් දෙදෙනෙකුද හර්ෂමාන නමින් එක් පුතෙකුද සිටී.[3] කුමාරණතුංග මහතාගේ දියණිය වන මල්ෂා 2014 වසරේ බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික් අසුනට සාර්ථකව තරග කළාය.[4][5]

වෘත්තීය ජීවිතයසංස්කරණය

ශ්‍රී ලංකාවේ හොඳම වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කලාකරුවෙකු වන ජීවන් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ඔහුගේ මාමා වන විජය සමඟ ය. 1982 දී තිරගත වූවත් ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ තනි තරුව හරහාය.[2] ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය වූයේ "ගඟ අද්දර" වන අතර එහිදී ඔහු "ලියන මහත්තයා" ලෙස සුළු චරිතයක් රඟපෑවේය. පසුගිය දශක දෙක තුළ ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 90 කට වැඩි ගණනක රඟපෑවේය.[6]

පළමු වසර කිහිපය තුළ ජීවන් විශේෂයෙන් දුෂ්ට චරිතවල රඟපෑ අතර එයට ඔබට දිවුර කියන්නම්, ප්‍රාර්ථනා, ජය සිකුරුයි සහ රුමතියයි නීතියි වැනි චිත්‍රපට ඇතුළත් වේ. ඔහුගේ පළමු ආදර වීර චරිතය 1984 [[රෝයි ද සිල්වා] විසින් අධ්‍යක්ෂණය කරන ලද හිත හොන්ඩා කොල්ලෙක් චිත්‍රපටය හරහා පැමිණියේය. ඉන් පසුව ඔහුට දිගටම ප්‍රධාන චරිත රැසක් හිමි විය.[2] මෙම කාලය තුළ ඔහු සාමාන්‍යයෙන් අනෝජා වීරසිංහ සමඟ රඟපෑ අතර එය ඔවුන් වසර ගණනාවක් සිනමා යුවළක් බවට පත් කළේය. ජීවන්-අනෝජා යුවළගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට අතරට මමයි රජා, ඔබට රහසක් කියන්නම්, නැවත අපි එක් වෙමු, රන්දෙණිගල සිංහයා, යුක්තියට වඩා, වීර උදාර සහ ඇසළ සඳ ඇතුළත් වේ. 1990 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය ඔහුට හිමිවිය.[2]

ඔහු රණ් කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ල සහ අමරපුරය වැනි රූපවාහිනී කතාමාලා කිහිපයක රඟපෑවේය. එමෙන්ම රන්දෙණිගල සිංහයා, මුවන් පැලැස්සේ කදිරා, වැලි සුළඟ, මා ඔබේ හිතවතා වැනි චිත්‍රපට රැසක්ද නිෂ්පාදනය කළේය.[2]

චිත්‍රපටකරණයසංස්කරණය

වසරචිත්‍රපටියචරිතයඅධ්‍යක්ෂණයනිෂ්පාදනය
1978අලුත් පාරඋපාලි ඩයස්
1980ගඟ අද්දරසුමිත්‍රා පීරිස්මිලීනා සුමතිපාල
1981එක දවසක් රෑඅමරනාත් ජයතිලකචන්ද්‍රා අබේවික්‍රම
සාරංගාගාමිණී හේවාවිතාරණමෙල්වින් ප්‍රනාන්දු
1982තනි තරුවරනිල්රත්නවීර ද සිල්වාකුමාරසිරි වීරක්කොඩි , දීපාල් ප්‍රනාන්දු
නැවත හමු වෙමුයසපාලිත නානායක්කාරජේ. ජේ. යෝගරාජා
1983රතු මකරා'තිලක් වේහැල්ලවිජයවර්ධන රාජපක්ෂ
1984හිත හොඳ කොල්ලෙක්රෝයි ද සිල්වාරෝයි ද සිල්වා
ජය සිකුරුයියසපාලිත නානායක්කාරයසපාලිත නානායක්කාර
1985පුතුනි මට සමාවන්නතිලක් වේහැල්ලඇන්තනි ප්‍රනාන්දු සමඟ සුනිල් ටී ප්‍රනාන්දු
ඩොරින්ගේ සයනයනිශාන්ත ද අල්විස්ආර්. සිරිවර්ධන, ලක්ෂ්මන් ගුණවර්ධන, රූපා කස්තුරිආරච්චි.
ඔබට දිවුරා කියන්නම්සුනිල් සෝම පීරිස්අනෝජා වීරසිංහ
දූ දරුවෝගාමිණී හේවාවිතාරණජේ. ඩබ්. ඒකනායක
සුර දූතියෝරොබින් ප්‍රනාන්දුවසන්ත බස්නායක සහ අරුණ සිරිවර්ධන
1986ප්‍රාර්ථනාප්‍රියන්ත රත්නායකප්‍රියන්ත රත්නායක
පෙරළිකාරයෝවිජයගේ සහෝදරයාදිනේෂ් ප්‍රියසාද්තිලක් බී. අතපත්තු
ජය අපිටයිසුනිල් සෝම පීරිස්සෝනියා දිසානායක
අසිපත මමයිඅකලංකජෙරාඩ් ප්‍රනාන්දුඩබ්ලිව්. රේමන්ඩ් ප්‍රනාන්දු
සිංහ පැටව්සේන සමරසිංහ
1987හිත හොඳ චණ්ඩියාරංජිත් සිිරිවර්ධනජීවන් කුමාරණතුංග
අහිංසාමාලිනී ෆොන්සේකාමාලිනී ෆොන්සේකා
1988රස රහසක්යසපාලිත නානායක්කාරයසපාලිත නානායක්කාර
ගෙදර බුදුන් අම්මාරෝයි ද සිල්වාරෝයි ද සිල්වා සමඟ ඩී. බී. ජේ. රාජපක්‍ෂ.
නැව ගිලුණත් බෑන් චූන්හේමසිරි සෙල්ලප්පෙරුමඑච්. එස්. පෙරේරා
නැවත අපි එක්වෙමුසංජය/විශ්වඅනුර ද සිල්වා සහ මිල්ටන් ජයවර්ධනඅනුර ද සිල්වා, සාගර සේනාරත්න
1989මමයි රජාකපිලසුනිල් සෝම පීරිස්සෝනියා දිසානයක, සුනිල් ටී ප්‍රනාන්දු
ඔක්කොම රජවරුවී. සිවදාසන් සමඟ තිලක් වේහැල්ලවී. සිවදාසන් හා එම්. පුෂ්පරාජා
නොම්මර 17ඉන්ස්පෙක්ටර් මහේෂ්හේමසිරි සෙල්ලප්පෙරුමපී‍්‍රතිරාජ් වීරරත්න
ඔබට රහසක් කියන්නම්සුනිල් සෝම පීරිස්අනෝජා වීරසිංහ
සිනාසෙන්න රත්තරන්සුනිල් සෝම පීරිස්ඩී. පී. ආර්. රාජපක්‍ෂ
වරදට දඩුවම්දිනේෂ් පි‍්‍රයසාද්විජය කුමාරතුංග
අකීකරු පුත්‍රයාදිනේෂ් ප්‍රියසාද්දිනේෂ් ප්‍රියසාද්
රන්දෙණිගල සිංහයාරංජිත් සිරිවර්ධනජීවන් කුමාණතුංග
1990තණ්හා ආශාසුරේෂ්සිරිල් වීරසිංහසිරිල් වීරසිංහ, අශෝක නිශ්ශංක
යුක්තියට වැඩසුනිල් සෝම පීරිස්සුනිල් සෝම පීරිස්
වීර උදාරශර්ලි පී. විජේරත්නක්ලීටස් මෙන්ඩිස්
සහරාවේ සිහිනයඑච්.ඩී. ප්‍රේමරත්නහර්ෂ කුමාර නවරත්න, චන්දි කන්නන්ගර
මධු සිහිනයදයානන්ද ජයවර්ධනපී. ඩබ්ලිව්. ඒ පෝල්, පියතිලක සමරරත්න
චණ්ඩි රජාසුනිල් සෝම පීරිස්සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
හොඳ හොඳ සෙල්ලම්දිනේෂ් ප්‍ර්‍රියසාද්එච්.එස්. පෙරේරා
මධු සිහිනදයා විමලවීරසරත් දසනායක
හිත හොඳ පුතෙක්සේනරෝයි ද සිල්වාරාජ් රණසිංහ
1991සිහින අහසේ වසන්තේයසපාලිත නානායක්කාරජෝන් ජේ. යෝගරාජා
කෙළි මඬලජිනේන්ද්‍රඩී බී නිහාල්සිංහඅනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර
රජ සෙල්ලම්සුනිල් සෝම පීරිස්නිමල් වීරක්කොඩි
ඇසළ සඳලයනල් පඬුවාවලජීවන් කුමාරතුංග
රන් හදවතසුනිල් සෝම පීරිස්ජෝශප් වනිගරත්න
බඹර කළාපේසේන සමරසිංහසේන සමරසිංහ
මා ඔබේ හිතවතාලයනල් පඬුවාවලජීවන් කුමාරතුංග
1992රණබිමේ වීරයාරංජිත් සිරිවර්ධනරංජිත් සිරිවර්ධන, සරත් සිරිවර්ධන
හිත හොඳ පුතෙක්දයා විමලවීරකුමුදු අතපත්තු
රජ දරුවෝදයා විමලවීරකුමුදු අතපත්තු
සක්විති රජාසුනිල් සෝම පීරිස්සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
මේ වාරේ මගේලයනල් පඬුවාවලමයිකල් වර්ණකුලසූරිය
රෑමතියයි නීතියයිජගත්මූ. අරුක්ගොඩසරත් අබේතිස්ස, කුසුම් අබේතිස්ස. අධ්‍යක්ෂණය මූ. අරුක්ගොඩ.
ඔබ මට විශ්වාසයිජගත්වී. සිවදාසන්එම්. ජේ. ආබ්දීන්
සුරනිමලයසපාලිත නානායක්කාරයසපාලිත නානායක්කාර
මුවන් පැලැස්සෙ කදිරාකදිරායසපාලිත නානායක්කාරජීවන් කුමාරතුංග
සයනයේ සිහිනයඅනුර චන්ද්‍රසිරිරොහාන් ෆොන්සේකා
රජෙක් වගේ පුතෙක්උපාලි පියරත්නඅනුර ද සිල්වා
1993කම් ඔර් ගෝ චිකාගෝවික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර "විජය" කරුණානායකදිනේෂ් ප්‍රියසාද්එච්.එස්. පෙරේරා
ත්‍රිශූලේලලිත් ගුණවර්ධනඩික්සන් වීරසිංහ, කරුණා වීරසිංහ
ලස්සනයි බලන්නසුනිල් සෝම පීරිස්සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සූරවීර චණ්ඩියෝහේමසිරි සෙල්ලප්පෙරුමප්‍රීතිරාජ් වීරරත්න
ශක්තිෂර්ලි පී. විජේරත්නලලිත් ගුණවර්ධන, තිලක් ඈපාආරච්චි
ජීවන් මල්ලීරෝයි ද සිල්වාජෝන් ජේ යෝගරාජා
වැළි සුළඟනිශාන්ත ප්‍රදීප්ජීවන් කුමාරතුංග
1995එදත් චණ්ඩියා අදත් චණ්ඩියාවී. සිවදාසන්සෝනියා දිසානායක
චාන්දනීසුනිල් සෝම පීරිස්රාජ් රණසිංහ
1996රත්‍තරං මල්ලීසුනිල් සෝම පීරිස්සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සිහින විමානේ රාජ කුමාරිෂර්ලි පී. විජේරත්නසරත් ද අල්විස්
තුන්වෙනි ඇහැනීතීඥ අමරකෝන්අනුර චන්ද්‍රසිරිතිලක් අතපත්තු
නරලොව හොල්මන්දිනේෂ් ප්‍රියසාද්එච්. එස්. පෙරේරා
1997පුතුනි මට වාසනාසුනිල් සෝම පීරිස්ගාමිණී සිරිවර්ධන
රත්තරන් මිනිහෙක්සුදේශ් වසන්ත පීරිස්ජී. නන්දසේන සහ ප්‍රේමසිරි රණවක
ගුඩ්බායි ටෝකියෝලයනල් පඬුවාවලඑස්. කනපතිපිල්ලේ
1999කොටි සනාරංජිත් සිරිවර්ධනසෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු, කරු දිසානායක
සත්‍යදේවිචන්ද්‍රරත්න මාපිටිගමසුසාන් ප්‍රනාන්දු, ෂෙහාන් ප්‍රනාන්දු
2001ඔබ මගේම වේවාවී. සිවදාසන්විරාජ් කරුණාසේන
2002සීතල ගිනි කඳුකසිප්පු මුදලාලිදයා විමලවීරදයා විමලවීර
සංසාර ප්‍රාර්ථනාසුනිල් සෝම පීරිස්එම්. කේ. චිත්‍රපට
2003හිත හොඳ පිස්සෝධර්මේසුනිල් සෝම පීරිස් සමඟ සුදේශ් වසන්ත පීරිස්සෝමා එදිරිසිංහ
2004රන්දිය දහරඋදයකාන්ත වර්ණසූරියනීල් රංජිත් පල්ලියගුරු
2006සුපිරි බලවතාපද්මසිරි කොඩිකාරඅනුර අබේසේකර
දේදුනු වැස්සබුද්ධික ජයරත්නරංජිත් ජයසූරිය හා පියල් සෙනෙවිරත්න
2007හායි මාස්ටර්රංජිත් සිරිවර්ධනසුරංග ද අල්විස් සහ විජිතා පුෂ්පරාණි
වැඩ බැරි ටාර්සන්ජීවකසුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස්සුනිල් ටී ප්‍රනාන්දු
2010අලි සුරතල්සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස්සුනිල් ටී ප්‍රනාන්දු
2011මහින්දාගමනයදේවානම්පියතිස්ස රජුසනත් අබේසේකර
2014පරපුරක්ලීටස් මෙන්ඩිස්
සිරි දළදා ගමනයසනත් අබේසේකර
2015මහරජ අජාසත්බිම්බිසාර රජුසනත් අබේසේකරසුනිල් ටී ප්‍රනාන්දු
2016පුතන්ඩියාධර්මේතිසූල දීප තඹවිට
2017හැම්ලට්ක්ලෝඩියස්

මේවාද බලන්නසංස්කරණය

යොමු කිරීම්සංස්කරණය

  1. "තාමත් ඉටු නොවුණේ එකම බලාපොරොත්තුවයි". Sarasaviya. සම්ප්‍රවේශය 15 October 2020.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "Popular actor of Sinhala cinema - Jeevan Kumaratunga". Sarasaviya. සම්ප්‍රවේශය 10 September 2016.
  3. "ජීවන්ගේ වැඩිමහල් දියණිය දේශපාලනයට". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
  4. Newsfirst takes a closer look at how stars shone at the elections, http://newsfirst.lk/english/2014/03/newsfirst-sheds-light-stars-performed-pc-election/28267, ප්‍රතිෂ්ඨාපනය 2022-01-23 
  5. "Elections for Western and Southern PCs on March 29: Political parties bracing for election campaigns". 2014-07-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-07-28.
  6. "Jeevan Kumaratunga". Rate Your Music. සම්ප්‍රවේශය 10 September 2016.

බාහිර සබැඳිසංස්කරණය

🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව