කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

(2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් යළි-යොමු කරන ලදි)

සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි:  2019–20 coronavirus pandemic) නමින් හැඳින්වෙන ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී..[3] 2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙම ව්‍යාප්තිය ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020-01-30 දින එය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස නම් කරන ලද අතර 2020-03-11 දින එය ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස නම් කරන ලදී.[4][5] 2021 අප්‍රේල් 12 දින වනවිට රටවල් සහ භූමිප්‍රදේශ දෙසියයකට (200) වඩා ස්ථාන වලින් කොවිඩ්-19 රෝගීන් 135 million වඩා වාර්ථාවී ඇති අතර, මරණ 2,930,000 පමණ වාර්ථා වී ඇත.[6] එසේම රෝගීන් 77,200,000 වඩා ප්‍රමාණයක් සුව අතට හැරී ඇත.[6]

කොවිඩ්‑19 ව්‍යාප්ත වසංගතය
Treating a patient with COVID-19 in critical condition in an ICU in São Paulo, Brazil
100,000 ජනගහණයකට එකක් තහවුරු කල මරණ
2021 දෙසැම්බර් 15 වන විට
රෝගයCoronavirus disease 2019 (COVID-19)
වෛරසය පීඩාවSevere acute respiratory syndrome
coronavirus 2
(SARS‑CoV‑2)
ස්ථානයWorldwide
දිනය17 නොවැම්බර් 2019 (2019-11-17) – present
(4 years and 4 months)
සහතික කළ රෝගවිනිශ්චයන්Senuth
මරණ
Senuth (reported)
8.7–20.8 million (estimated)[1][2]



වූහාන් හි ඖෂධ වෙළෙඳසැලක් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින ජනතාව

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ මහජනයාගේ සමීප සම්බන්දතාවල දී සහ කහින විට සහ කිවිසුම් යනවිට පිටවන බිඳිති මාර්ගයෙනි.[7][8][9] වෛරසය සාමාන්‍යයෙන් වාතය මගින් බෝ නොවන මුත් ශ්වසන ක්‍රියාවලියේ දි respiratory droplets ඇතිවීමේ හැකියාවක් ඇත.[7][8][10] වෛරසය මගින් අපවිත්‍ර වූ මතුපිටක් ස්පර්ශ කොට නැවත තම මුහුණ ඇල්ලීම මගින් මෙම රෝගය වැළඳීමට හැකියාවක් ඇත.[7][9] රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙකුගෙන් රෝගය බෝවීමට වැඩි හැකියාවක් ඇතිමුත්, රෝග ලක්ෂණ රහිත රෝගියෙකු ගෙන් පවා රෝගය බෝවීමට හැකියාව ඇත.[9] වෛරස ශරීරයට ඇතුල්වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය සාමාන්‍යයෙන් දින පහක් (5) වනමුත්, දින දෙකේ (2) සිට් දහ හතර (14) දක්වා වෙනස් විය හැකිය.[11][12] සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුව වේ.[11] සංකූලතා ලෙස නිව්මෝනියාව සහ ARDS දැකිය හැක.[13] මෙම රෝගය සඳහා එන්නතක් හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.[7] මූලික ප්‍රතිකාර ක්‍රම වන්නේ රෝග ලක්ෂණානුකූල සහ උපකාරක චිකිත්සාව වෙයි.[14] රෝග වැලැක්වීමේ ක්‍රමවේද ලෙස නිතර දෑත් සේදීම, කහින විට දී මුඛය ආවරණය කිරීම, සමාජ දුරස්ථකරණය, සැකකටයුතු පුද්ගලයන් අධීක්ෂණය සහ ස්වයං නොරෝධායනය වීම දක්වා ඇත.[7][15]

වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස ගමනාගමන වාරණය කිරීම, නිරෝධායන කිරීම, ඇඳිරි නීතිය, workplace hazard controls, උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම් සහ ආයතන වසාදැමීම භාවිතා වේ. මේ අතර හුබෙයි හි නිරෝධායනය,[16] ලොව අන් ස්ථානවල දක්නට ඇති ජාතික හෝ කළාපීය නිරෝධායනය, චීනයේ සහ දකුණු කොරියාවේ Korea ඇඳිරි නීතිය පැනවීම,[17][18][19] දේශසීමා වසා දැමීම හෝ මගීන් ඇතුලුවීමට වාරණ පැනවීම,[20][21] screening at airports and train stations,[22] සහ මගීන් පිටවීමට වාරණ පැනවීම වේ.[23][24][25][26]

මෙම මහා වසංගතය නිසා ලොව පුරා socioeconomic disruption,[27] ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම,[28] panic buying කිරීම නිසා සැපයුම් සීමාවීම සිදුවී ඇත.[29][30] ලොව පුරා රටවල් 160 කට වඩා ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත.[31] අන්තර්ජාලය පුරා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ conspiracy theories පැතිරී ඇති අතර[32][33] චීන සහ අග්නිදිග ආසියාතිකයන් කෙරෙහි xenophobia සහ racism සිදුවීම් වාර්ථාවී ඇත.[34][35][36]

වසංගතවේදයසංස්කරණය

2019–20 coronavirus pandemic by country and territory
Locations[lower-alpha 1]Cases[lower-alpha 2]Deaths[lower-alpha 3]Recov.[lower-alpha 4]Ref.
2295,453,784345,8862,191,310[38][39]
ඇමරිකා එක්සත් ජනපදය1,684,27398,169346,492[39][40]
ඉතාලිය230,15832,877141,981[41]
ස්පාඤ්ඤය235,82328,773150,376[42]
චීනය82,9854,63478,268[43]
ජර්මනිය180,5238,389162,648[44]
France[lower-alpha 5]51,4873,5167,882[46][47][38]
Iran[lower-alpha 6]44,6062,89814,656[48]
United Kingdom[lower-alpha 7]25,1501,808135[39][49]
Switzerland16,5974321,823[50][51]
Turkey13,531214243[52][53]
Belgium12,7757051,696[54]
Netherlands[lower-alpha 8]12,5951,039[56]
Austria10,0881281,095[57][38]
South Korea9,8871655,567[58]
Canada8,5791011,242[59]
Portugal7,44316043[60]
Brazil5,717201127[38][61]
Israel5,35820224[62]
Australia[lower-alpha 9]4,86221337[63][64]
Norway[lower-alpha 10]4,64439[65]
Sweden[lower-alpha 11]4,52519893[68][69]
Czech Republic3,2573145[70]
Ireland2,910545[71]
Denmark[lower-alpha 12]2,86090[74]
Malaysia2,76643537[75][76]
Chile2,4498156[77]
Russia[lower-alpha 13]2,33717121[81]
Romania2,24582220[82][83]
Poland2,2153235[84]
Philippines2,0848849[85]
Luxembourg1,9882240[86][38]
Ecuador1,966623[87]
Japan1,95356408[88]
Pakistan1,9142658[89]
Thailand1,77112416[90]
India1,63738133[91]
Saudi Arabia1,56310165[92]
Indonesia1,52813681[93]
Finland[lower-alpha 14]1,37917[96][97]
South Africa1,353531[98]
Greece1,3144952[99][100]
Panama1,181309[101][102]
Iceland1,1352198[103]
Mexico1,0942835[104][38]
Peru1,06530394[39][105]
Dominican Republic1,019515[106]
Argentina96626240[107]
Singapore9263240[108][109]
Colombia9061631
Serbia[lower-alpha 15]9002342[111][39]
Croatia867667[112]
Slovenia8021510[113][114]
Estonia745426[115]
Algeria7164446[39]
Hong Kong7144128[116]
Egypt[lower-alpha 16]71046157[117]
Qatar693151[118]
Diamond Princess[lower-alpha 17]67212603[119]
Ukraine[lower-alpha 18]6691710[120]
United Arab Emirates664661[121]
New Zealand647182[122]
Iraq63046152[123]
Morocco6173624[124]
Armenia571330[125]
Bahrain5674295[126]
Lithuania58187[127]
Hungary4921637[128]
Lebanon4631237[129]
Bosnia and Herzegovina4201317[130]
Bulgaria399817[131][38]
Latvia39801[38][132]
Tunisia394103[133]
Andorra370810[134]
Slovakia36317[135][136]
Costa Rica34724[137]
Kazakhstan336222[138]
North Macedonia329912[139][140]
Taiwan329545[141][142]
Moldova[lower-alpha 19]328315[144][145]
Uruguay320125[146][147]
Azerbaijan298526[148]
Kuwait289073[149]
Jordan268526[150]
Burkina Faso2611432[39]
Albania2431567[151]
Puerto Rico2398[152]
San Marino2362613[153]
Cyprus[lower-alpha 20]225618[154]
Réunion[lower-alpha 21]24706[155][47]
Vietnam207058[156]
Cameroon19365[39]
Oman192034[157]
Cuba[lower-alpha 22]18668[158]
Ivory Coast17917[39]
Senegal175040[159]
Afghanistan17442[38][160]
Faroe Islands169074[161]
Malta16902[162]
Uzbekistan16727[163]
Ghana16153[164]
Belarus152147[165][166]
Mauritius14350[167]
Venezuela143341[168]
Sri Lanka142217[169]
Honduras14173[170][171]
Nigeria13929[172]
Brunei129145[173]
Martinique119227[174]
Palestine117118[175]
Georgia115022[176]
Guadeloupe114522[177]
Cambodia109025[178]
Bolivia10760[179]
Kyrgyzstan10703[180][181]
Kosovo[lower-alpha 23]10611[182][183]
Montenegro10510[184][38]
DR Congo9882[39]
Mayotte94110[185]
Trinidad and Tobago8531[186]
Jersey812[187]
Guernsey781[188]
Rwanda7500[39]
Northern Cyprus70129[189]
Gibraltar69014[190]
Guam6927[191][192]
Paraguay6931[193][38]
Liechtenstein6800[194]
Isle of Man6000[195]
Kenya5911[196]
Madagascar5700[39]
Aruba5501[197]
Monaco5201[198]
Bangladesh51525[199]
Uganda4400[200]
French Guiana[lower-alpha 24]4300[201][47]
Macau41010[202]
Guatemala38110[203]
Jamaica3612[204]
French Polynesia3601[205][206]
Zambia3600[39]
Barbados3400[207]
Niger343[39]
Togo34110[208]
El Salvador3200[209]
Djibouti3000[210]
U.S. Virgin Islands30021[211]
Mali2820[39]
Bermuda27010[212]
Ethiopia2602[213]
Transnistria2510[143]
Guinea2200[39]
Republic of the Congo1900[39]
Tanzania1911[39]
Maldives18013[214]
Saint Martin1812[215]
Gabon1610[39][216]
New Caledonia1600[217]
Equatorial Guinea1501[39]
Eritrea1500[39]
Haiti1500[218][219]
Bahamas1400[220]
Myanmar1410[221]
Saint Lucia1300[222]
Cayman Islands121[223]
Dominica1200[224]
Guyana1210[225]
Mongolia1200[39]
Curaçao1112[226][227]
Namibia1102[39]
Greenland1002[228]
Libya1001[229]
Seychelles1000[230]
Syria1020[231]
Eswatini900[232][39]
Grenada900[233]
Laos900[234]
Benin901[39]
Suriname900[235]
Guinea-Bissau800[39]
Mozambique800[39]
Saint Kitts and Nevis800[236]
Zimbabwe810[237]
Angola720[39]
Antigua and Barbuda700[38]
Chad700[238]
Sudan721[39]
Cape Verde610[39]
Mauritania612[39]
Sint Maarten601[239]
Vatican City600[240]
Saint Barthélemy601[215]
Akrotiri and Dhekelia50[241]
Åland Islands500[96]
Fiji500[242]
Montserrat500[243]
Nepal501[244]
Turks and Caicos Islands500[245]
Bhutan400[246]
Gambia410[247]
Nicaragua410[248]
Belize300[249]
Botswana410[39]
British Virgin Islands300[250]
Central African Republic300[39]
Liberia300[39][251]
Somalia [lower-alpha 25]300[252]
Anguilla200[253]
Burundi200[39]
MS Zaandam[lower-alpha 26]200[254]
Somaliland200[255][256]
Northern Mariana Islands20[257]
East Timor100[258]
Papua New Guinea100[259]
St. Vincent and the Grenadines101[260][39]
Sierra Leone100[39]
As of 3 මාර්තු 2024 (UTC) · History of cases: China, international
Notes
  1. Countries and territories, and two international conveyances where cases were diagnosed. Nationality and location of original infection may vary. In some countries, the cases cover several territories, as noted accordingly.
  2. Cumulative confirmed cases reported to date. The actual number of infections and cases are likely to be higher than reported.[37]
  3. Total deaths may not necessarily add up due to the frequency of values updating for each individual location.
  4. Recovered cases. All recoveries may not be reported. Total recoveries may not necessarily add up due to the frequency of values updating for each individual location. "–" denotes that no reliable data is currently available for that territory, not that the value is zero.
  5. France
    1. Testing has been restricted to at-risk people showing severe symptoms.[45]
    2. Excluding all Overseas departments and regions and Overseas collectivities.
    3. Recoveries only includes hospitalised cases.
  6. Iran
    Includes clinically diagnosed cases and deaths from 9 March 2020 and onwards.
  7. United Kingdom
    Excluding all British Overseas Territories and Crown dependencies.
  8. Netherlands
    1. Constituent countries of the Kingdom of the Netherlands (Aruba, Curaçao and Sint Maarten) are listed separately.
    2. The Dutch Government agency RIVM, responsible for the constituent country the Netherlands, does not count its number of recoveries.[55]
  9. Australia
    Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". Ten cases, including one fatality recorded by the Australian government.
  10. Norway
    1. From 13 March 2020, testing of the normal population was discontinued, and is now only reserved for health professionals and acutely ill people in vulnerable groups.
    2. The Norwegian Institute of Public Health states that there are more infected people in Norway than the figures show. The dark figures are presumed to be higher because of limited testing.[65]
    3. Estimation of number of coronavirus infected:
      • As of 23 March 2020, over 40% of all GPs in Norway have been registered 20,200 patients with the "corona code" R991. The figure includes both cases where the patient has been diagnosed with coronavirus infection through testing, and where the GP has used the "corona code" after assessing the patient's symptoms against the criteria by the Norwegian Institute of Public Health.[66]
      • As of 24 March 2020, the Norwegian Institute of Public Health estimates that between 7,120 and 23,140 Norwegians are infected with the coronavirus.[67]
  11. Sweden
    Testing of suspected infections has been cut back in the whole country in the period around 12 March 2020, in order to focus efforts on people with increased risk of serious illness and complications.
  12. Denmark
    1. The autonomous territories of the Faroe Islands and Greenland are listed separately.
    2. The Danish Government does not report the number of recoveries.[72]
    3. From 12 March 2020, the criteria for testing has been changed; only people with more serious symptoms and health professionals are being tested.[73]
  13. Russia
    Including cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". One fatality was not officially recorded by the Russian authorities as caused by coronavirus.[78][79][80]
  14. Finland
    1. Excluding the autonomous region of the Åland Islands.
    2. Testing is limited to severely ill or at-risk patients and social or health care workers.[94]
    3. There is no reliable or frequently published national data source which provides counts of recoveries. However, as of 1 April 2020, there have been hundreds of recoveries.[95]
  15. Serbia
    Excluding Kosovo.[110]
  16. Egypt
    Includes cases identified on the MS River Anuket.
  17. Diamond Princess
    The British cruise ship Diamond Princess was in Japanese waters, and Japanese administration was asked to manage its quarantine, with the passengers having not entered Japan. Therefore, this case is neither included in the Japanese government's official count nor in United Kingdom's one. The World Health Organization classifies the cases as being located "on an international conveyance".
  18. Ukraine
    Excluding cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Because the Russian authorities are tabulating cases from Crimea, they are included in the Russian total.
  19. Moldova
    Excludes data from the unrecognised state of Transnistria.[143]
  20. Cyprus
    Excluding Akrotiri and Dhekelia and Northern Cyprus.
  21. Réunion
    Recoveries only includes hospitalised cases.
  22. Cuba
    Includes cases on the MS Braemar.
  23. Kosovo
    1. Excluding Serbia.
    2. Kosovo is the subject of a territorial dispute between the Republic of Kosovo and the Republic of Serbia. The Republic of Kosovo unilaterally declared independence on 17 February 2008, but Serbia continues to claim it as part of its own sovereign territory. The two governments began to normalise relations in 2013, as part of the 2013 Brussels Agreement. Kosovo is currently recognized as an independent state by 97 out of the 193 United Nations member states. In total, 112 UN member states recognized Kosovo at some point, of which 15 later withdrew their recognition.
  24. French Guiana
    Recoveries only includes hospitalised cases.
  25. Somalia
    1. Excluding the de facto state of Somaliland.
  26. MS Zaandam
    The cruise ship MS Zaandam was near Panamanian waters, with the intention of transiting the Panama Canal to make its way to Florida. But the Panamanian government has denied it access to the canal for "sanitary reasons" and has not counted it on their national figures.


වැළැක්වීමසංස්කරණය

  • දෑත් සේදීම
සමාජ දුරස්ථ කරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.

ආශ්‍රිතසංස්කරණය

කෝවිඩ්-19 එන්නත්සංස්කරණය

  • Pfizer එන්නත
  • AstraZenaca එන්නත
  • Moderna එන්නත

එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?සංස්කරණය

එන්නත් යනු ඔබව විශේෂිත රෝගවලින් ආරක්‍ෂා කරන බෙහෙත්වේ. ඒවා මගින් ආසාදනය ඇති කරන විෂබීජයට (වයිරසය හෝ බැක්ටීරියාව) එරෙහිව සටන් කරන ආකාරය මතක තබා ගැනීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි. COVID-19 එන්නත ලබා දෙන්නේ පුහුණුව ලත් සෞඛ්‍යය වෘත්තීකයෙකු මගින් ඔබගේ අතෙහි ඉහළ කොටසට ඉදිකටුවක් යැවීම මගිනි.

එන්නත් යනු අසනීප ඇති නොකර ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආරක්‍ෂිත ක්‍රමයකි. එන්නතෙහි මාත්‍රා දෙකකින් පසුව, ඔබට ආසාදනය වුවහොත්, අසනීපය වඩා අඩු ආකාරයකට ඇතිවීමේ ඉඩකඩ බොහෝ වැඩිය.

COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුවද සමහර තාවකාලික අතුරු ආබාධ තිබිය හැකිය.

  • අතෙහි ඉදිකටුව ගිය ස්ථානයේ ඉදිමුවක්
  • වෙහෙසකර බව
  • හිසරදය
  • මාංශ පේශි රුදාව, සහ
  • උණ සහ ඇඟ ශීතලවීම.

සමහර අය තුල COVID-19 එන්නත හේතුවෙන් ෆ්ලූ ආකාර රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.

බොහෝ අතුරු ආබාධ ඉතා සරල වන අතර දින 1 -2 අතර කාලයකදී පහව යයි. ඕනෑම බෙහෙතක් හෝ එන්නතක් ආකාරයෙන්ම COVID-19 එන්නත සම්බන්ධයෙන්ද විරළ සහ/හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය.

ලොව ළදරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට[261]සංස්කරණය

ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම 2021.09.06 දින ආරම්භ කළේය. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්ය. මේයට ප්‍රථම වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා. නමුත් කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැත.

ගර්භනී, මව් කිරි ලබාදෙනසංස්කරණය

ගර්භනී කාන්තාවන් හට එන්නත ලබා ගැනීමට උනන්දු කරයි. ගර්භනීවීමට බලාපොරොත්තුවන, හෝ මව් කිරි ලබා දෙන කාන්තාවන් විසින්ද COVID-19 එන්නත ආරක්‍ෂාකාරී ලෙස ලබා ගත හැකිය.

ගර්භනී කාන්තාවකට COVID-19 ආසාදනය වුවහොත්, ඔවුන් හට දරුණු ලෙස අසනීපවීමේ ඉහළ අවදානමක් ඇත. ඔවුන්ගේ නූපන් දරුවන්ද කල් පිරීමට පෙර ඉපදීම හෝ රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමේ වැඩි අවදානමක් දරයි. COVID-19 එන්නත සියළු ගර්භනී මව්වරුන් හට නිර්දේශ කරන්නේ මෙම හේතුව නිසාය.

කොරෝනා එන්නත් හේතුවෙන් විවිධ රෝගාබාද සෑදීමේ අවදානමක්.සංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

වැඩිදුර කියවීමටසංස්කරණය

Mainland China and Hong Kong

WHO

  • World Health Organization (2020). "Surveillance case definitions for human infection with novel coronavirus (nCoV)‎: interim guidance v1, January 2020". World Health Organization. hdl:10665/330376. WHO/2019-nCoV/Surveillance/v2020.1.
  • World Health Organization (2020). "Laboratory testing of human suspected cases of novel coronavirus (nCoV)‎ infection: interim guidance, 10 January 2020". World Health Organization. hdl:10665/330374. WHO/2019-nCoV/laboratory/2020.1.

Europe

භාහිර සබැඳිසංස්කරණය

🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව