ස්කොට්ලන්තය
ස්කොට්ලන්තය (ස්කොට්ලන්ත ගාලීඝ් භාෂාවෙන්: Alba උච්චාරණය: ඇල්බා) මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගාලීඝ් (Scots Gaelic) හා ඉංග්‍රිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.
ඇල්බා Alba | |
---|---|
උද්යෝග පාඨය: "In My Defens God Me Defend" (Scots)a | |
ජාතික ගීය: Flower of Scotland Various (de facto)b | |
අගනුවර | Edinburgh |
විශාලතම නගරය | Glasgow 55°51′N 4°16′W / 55.850°N 4.267°W |
නිල භාෂා(ව) | ඉංග්‍රීසිc |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) |
|
ජනවාර්ගික කණ්ඩායම් (2001[1]) |
|
ජාති නාම(ය) |
|
රජය | Devolved government within constitutional monarchye |
• Monarch | Elizabeth II |
ව්‍යවස්ථාදායකය | Scottish Parliament |
පිහිටුවීම During the Early Middle Ages; exact date unclear or disputed. Tradition gives 843 CE/AD by King Kenneth MacAlpin.[2] | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 78,387 km2 (30,265 sq mi) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 5,313,600[3] |
• ජන ඝණත්වය | 67.5/km2 (174.8/sq mi) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $235.000 billion[4] |
• ඒක පුද්ගල | $44,378 (8th) |
ව්‍යවහාර මුදල | Pound sterling (GBP) |
වේලා කලාපය | UTC0 (GMT) |
• ගිම්හාන (DST) | UTC+1 (BST) |
දින ආකෘති | dd/mm/yyyy (AD / CE) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +44 |
අන්තර්ජාල TLD | .ukf |
|
ආශ්‍රිතසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Analysis of Ethnicity in the 2001 Census – Summary Report". The Scottish Government. 4 April 2006. සම්ප්‍රවේශය 11 October 2012.
- ↑ Brown, Dauvit (2001). "Kenneth mac Alpin". In M. Lynch (ed.). The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. p. 359. ISBN 978-0-19-211696-3.
- ↑ "Population estimates by sex, age and administrative area, Scotland, 2011 and 2012". National Records of Scotland. 8 August 2013. සම්ප්‍රවේශය 8 August 2013.
- ↑ Scottish Government. "Key Economy Statistics". සම්ප්‍රවේශය 17 June 2013.
- ↑ "Directgov: English language – Government, citizens and rights". Directgov. සම්ප්‍රවේශය 23 August 2011.
- ↑ "European Charter for Regional or Minority Languages". Scottish Government. සම්ප්‍රවේශය 23 October 2011.
- ↑ Macleod, Angus "Gaelic given official status" (22 April 2005) The Times. London. Retrieved 2 August 2007.
🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමකඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝඣසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව