වසම (ජීව විද්‍යාව)

සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ[1]) යනු, [2] කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු [1]ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වෙයි.

ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, සහ විශේෂය.
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. වසම් කිහිපයකට ජීවය බෙදා ඇති අතර, තවත් සමූහයන්ට එවා බෙදී යයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. [1] මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

වසම/ විජිතයසංස්කරණය

වසම්-තුනේ පද්ධතියක් අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ කාල් වොවුස්, ඔටෝ කැන්ඩ්ලර් සහ මාක් වීලිස් (1990) විසිනි. 1974 වසරෙහිදී මුවර් විසින් හඳුන්වා දුන් විජිතය (ලතින්. ඩොමිනියුම්) යන ප්‍රවර්ගයට පර්යාය ලෙසින් මෙම පදය නිරූපණය වෙයි. [3]

වසම් තුනෙහි ගුණාංගසංස්කරණය

බැක්ටීරියාආකියායුකේරියෝටාඇක්විෆෙක්ස්තර්මටෝගාසයිටෝෆගාබැක්ටරොයිඩිස්බැක්ටරොයිඩිස්-සයිටෝෆගාප්ලෙන්ක්ටොමයිසිස්සයැනෝබැක්ටීරියාප්‍රෝටියෝබැක්ටීරියාස්පයිරෝකීට්ස්ග්‍රෑම්-පොසිටිව් බැක්ටීරියාකොළ ෆිලමෙන්ටොස් බැක්ටීරියාපයිරොඩික්ටිකම්තර්මොප්‍රෝටියස්තර්මොකොකස් චෙලර්මෙතනොකොකස්මෙතනොබැක්ටීරියම්මෙතනොසාර්සිනාහැලොෆිල්ස්එන්ටමීබාසෙවෙල දිලීර සූත්‍රිකාසත්ත්වයාදීලීරයශාකයසිලියට්ස්ෆ්ලෑජුලෙට්ස්ට්‍රිකොමෝනැඩ්ස්මයික්‍රොස්පොරීඩියාඩිප්ලෝමොනෑඩ්ස්
බැක්ටීරියා, ආකියා සහ, යුකේරියෝටා යන ශාඛා දක්වන ආර්එන්ඒ ජාන සඳහා කාල්පනික ගසක්


ආශ්‍රිතසංස්කරණය

  1. 1.0 1.1 1.2 වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම් (1990). "ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා". ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ. 87 (12): 4576–9. Bibcode:1990PNAS...87.4576W. doi:10.1073/pnas.87.12.4576. PMC 54159. PMID 2112744. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2010. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  2. "ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස්". සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2015.
  3. මුවර් ආර්. ටී. (1974). "ප්‍රොපෝසල් ෆො ද රෙකග්නිෂන් ඔෆ් සුපර් රෑන්ක්ස්" (PDF). ටැක්සන්. 23 (4): 650–652. doi:10.2307/1218807. JSTOR 1218807. {{cite journal}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳිසංස්කරණය

🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව