ඩෙන්මාර්කය

ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් හඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.

Kingdom of Denmark

Kongeriget Danmark
Denmark හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: none
(Royal motto: Guds hjælp, Folkets kærlighed, Danmarks styrke[1]
"God's Help, the People's Love, Denmark's Strength")
ජාතික ගීය: Der er et yndigt land (national)

රාජකීය ගීය: Kong Christian stod ved højen mast (royal and national)
Location of  ඩෙන්මාර්කය  (dark green) – in Europe  (green & dark grey) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ඩෙන්මාර්කය  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Copenhagen
නිල භාෂා(ව)Danish1
ජනවාර්ගික කණ්ඩායම්
90.1% Danish
9.9% other (2010)[2]
ජාති නාම(ය)Danish or Dane(s)
රජයUnitary parliamentary democracy and constitutional monarchy
• King
Frederik X
• Prime Minister
Lars Løkke Rasmussen
• Folketing Speaker
Pia Kjaersgaard
• Current coalition
V Coalition
ව්‍යවස්ථාදායකයFolketing
Consolidation 
8th century
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
43,098.31 km2 (16,640.35 sq mi) (132nd)
• ජලය (%)
1.64
ජනගහණය
• 1 October 2010 ඇස්තමේන්තුව
5,557,709[3] (110th)
• ඝණත්වය
129/km2 (334.1/sq mi) (78th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$200.796 billion[4] (50th)
• ඒක පුද්ගල
US$36,336[4] (16th)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
US$313.825 billion[4] (31st)
• ඒක පුද්ගල
US$56,790[4] (5th)
ගිනි (2009)24.7
පහළ · 1st
මාසද (2010) 0.866[5]
දෝෂය: අනීතික HDI අගය · 19th
ව්‍යවහාර මුදලDanish krone (DKK)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය454
ISO 3166 codeDK
අන්තර්ජාල TLD.dk2,3
1 Co-official with Faroese in the Faroe Islands. ජර්මානු is recognised as a protected minority language in the South Jutland (Sønderjylland) area of Denmark. Danish is recognised as a protected minority language in the Schleswig-Holstein region of ජර්මනිය.
2For Denmark excluding the Faroe Islands and Greenland.
3 The TLD .eu is shared with other යුරෝපියානු සංගමය countries.
4 The Faroe Islands use +298 and Greenland uses +299.

මූලාශ්‍රසංස්කරණය

  1. "Kongehuset" (Danish බසින්). සම්ප්‍රවේශය 29 November 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. "Immigrants and their descendants and foreign nationals". Statistics Denmark. Dst.dk. 12 May 2010. සම්ප්‍රවේශය 31 July 2010.
  3. "Population by region and time". Statistics Denmark. 1 October 2010. සම්ප්‍රවේශය 11 November 2010.
  4. 4.0 4.1 4.2 4.3 "Denmark". International Monetary Fund. සම්ප්‍රවේශය 31 July 2010.
  5. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https:https://www.duhocchina.com/baike/index.php?lang=si&q=ඩෙන්මාර්කය&oldid=625589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව