ජාතික නිදහස් දින ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.

  නිදහස-සබැඳි ජාතික දිනය
  වෙනත් ජාතික දිනය
  නිල ජාතික දිනයක් නැත

ලැයිස්තුවසංස්කරණය

පහත දැක්වෙන්නේ, ලොව පුරා රටවල නිදහස් දිනයන්ගේ අර්ධ ලැයිස්තුවකි:

රටනිවාඩු දිනයසැමරෙන දිනයසැමරෙන සිද්ධියනිවාඩුවේ නම
 අබ්ගාසියාවජූලි 419931992–1993 අබ්ගාසියාවේ යුද්ධයේ නිමාව. 1933 දී ජෝර්ජියා වෙතින් තත්වාකාර නිදහස. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1999 දීය.[1] (අර්ධ වශයෙන් පිළිගැනුමක් පමණයි.)"විමුක්ති දිනය" ලෙසින්ද හැඳින්වෙයි.
 ඇෆ්ගනිස්තානයඅගෝස්තු 1919191919 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.ඇෆ්ගනිස්තාන නිදහස් දිනය
 ඇල්බේනියාවනොවැම්බර් 2819121912 දී ඉස්මයිල් කිමාලි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සියවස් පහක ඔටෝමාන් පාලනයේ නිමාව සනිටුහන් කළේය. නිදහස් දිනය / ඩිටා ඉ පවරසිසෙ
 ඇල්ජීරියාවජූලි 519621962දී ප්‍රංශය වෙතින් නිදහස.
 ඇන්ගෝලාවනොවැම්බර් 1119751975දී පෘතුගාලය වෙතින් නිදහස ලැබීම.
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩානොවැම්බර් 119811981දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ආර්ජන්ටිනාවජූලි 918161816දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කරන ලදි.
 ආර්මේනියාවමැයි 2819181918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
 ආර්මේනියාවසැප්තැම්බර් 2119911991දී සෝවියට් සංගමය වෙතින් නිදහස.ජාතික දිනය
 ඔස්ට්‍රියාවඔක්තොම්බර් 2619551955දී ස්වෛරීත්වය යළි ස්ථාපනය සහ මධ්‍යස්ථතා ප්‍රකාශනය අත්සන් තැබීම.ජාතික දිනය
 අසර්බයිජාන්මැයි 2819181918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස සහ ජනරජය ප්‍රකාශයට පත් කිරීමජනරජ දිනය
 අසර්බයිජාන්ඔක්තොම්බර් 1819911991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණිඅසර්බයිජානයේ රාජ්‍ය නිදහස් දිනය
 බහාමාස්ජූලි 1019731973දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බහරේන්දෙසැම්බර් 1619711971දී එක්සත් රාජධානිය වෙතින් නිදහසබහරේන් නිදහස් දිනය
 බංග්ලාදේශයමාර්තු 261971පකිස්තානය වෙතින් නිදහස ප්‍රකාශ කෙරුණු අතර එය නිසා ඇතිවුණු නව-මාසයේ යුද්ධය කෙළවර වූයේ දෙසැම්බර් 16, 1971 දීය.බංග්ලාදේශයේ නිදහස් දිනය
 බාබඩෝස්නොවැම්බර් 3019661966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බෙලාරූස්ජූලි 31944වසර කිහිපයක් පැවති ජර්මානු අධිවාසයට පසුව 1944 දී මින්ස්ක් මුදවා ගැනීම. බෙලාරූස්හී නිදහස් දිනය
 බෙල්ජියමජූලි 211831ඔක්තොම්බර් 4, 1830 හිදී එක්සත් නෙදර්ලන්තය වෙතින් නිදහස (බෙල්ජියානු විප්ලවය). 1831 ජූලි 21 දිනදී සැක්ස්-කෝබර්ග්-සාල්ෆෙල්ඩ්හී ලියෝපෝල්ඩ් රජ පළමු බෙල්ජියානුවන්ගේ රජ ලෙස දිවුරුම් දුනි.බෙල්ජියානු ජාතික දිනය
 බෙලීස්සැප්තැම්බර් 2119811981 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.සැප්තැම්බර් සැමරුම්
 බෙනින්අගෝස්තු 119601969 දී ප්‍රංශය වෙතින් නිදහස.
 බොලිවියාවඅගෝස්තු 618251825 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 බොස්නියා සහ හර්සෙගොවිනාමාර්තු 119921992දී යුගෝස්ලාවියානු සමාජවාදී ෆෙඩරල් සමූහාණ්ඩුව වෙතින් නිදහස.නිදහස් දිනය (බොස්නියා සහ හර්සෙගොවිනා)
 බොට්ස්වානාසැප්තැම්බර් 3019661966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බ්‍රසීලයසැප්තැම්බර් 718221822 සැප්තැම්බර් 7 දිනදී පෘතුගාලය වෙතින් නිදහස. පිළිගැනුම, 1825 අගෝස්තු 29 දිනදී.නිදහස් දිනය (බ්‍රසීලය)
 බෲනයිජනවාරි 119841984 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජාතික දින උත්සව පැවැත්වෙන්නේ පෙබරවාරි 23 දිනදීය.
 බල්ගේරියාවසැප්තැම්බර් 2219081908 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස.
 බර්කිනා ෆාසෝඅගෝස්තු 519601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 බුරුමයජනවාරි 419481948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය (බුරුමය)
 බුරුන්ඩිජූලි 119621962 දී බෙල්ජියම වෙතින් නිදහස.
 කාම්බෝජයනොවැම්බර් 919531953 දී ප්‍රංශය වෙතින් නිදහස
 කැමරූන්ජනවාරි 119601960 දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කැනඩාවජූලි 118671867 දී එක්සත් රාජධානිය වෙතින් නාමික නිදහස පිරිනැමිණි. නිව්ෆවුන්ඩ් ලන්තය සහ ලැබ්‍රඩෝර් නම් වත්මන් පළාත, පෙරදී බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක්ව පැවතුණු අතර, එය විසින් සොයාගැනීමේ දිනය සමරන්නේ ජූනි 24 දින වන අතර පළමු ලෝක යුද්ධයෙහි මිය ගිය වුන් පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන්නේ ජූලි 1 දිනදීය. අනුස්මරණ දිනය (නිව්ෆවුන්ඩ් ලන්තය සහ ලැබ්‍රඩෝර්) බලන්නකැනඩා දිනය
 කේප් වර්ඩ්ජූලි 519751975 දී පෘතුගාලය වෙතින් නිදහස.
 මධ්‍යම අප්‍රිකානු ජනරජයඅගෝස්තු 1319601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 චෑඩ්අගෝස්තු 1119601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 චිලිපෙබරවාරි 12 සහ සැප්තැම්බර් 1818101810 දී මෙම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. සැබවින්ම, චිලියානුවෝ පළමුවන ජුන්ටා රජය, සැප්තැම්බර් 18 දිනදී සමරති. මෙම දිනය අප්‍රේල් 25, 1844 වන තුරු එලෙසින් පිළිගන්නා ලද්දේ නැත.
 කොලොම්බියාවජූලි 20 සහ අගෝස්තු 718101810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 කොමරොස්ජූලි 619751975 දී ප්‍රංශය වෙතින් නිදහස.
 කොන්ගෝ, ප්‍රජාතාන්ත්‍රීක ජනරජයජූනි 3019601960 දී බෙල්ජියම වෙතින් නිදහස.
 කොන්ගෝ, ජනරජයඅගෝස්තු 1519601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 කොස්ටා රිකාසැප්තැම්බර් 1518211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 ක්‍රොඒෂියාඔක්තොම්බර් 819911991 දී යුගොස්ලාවියා සෆෙජ වෙතින් නිදහස.නිදහස් දිනය (ක්‍රොඒෂියා)
 කියුබාවමැයි 2019021902 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 සයිප්‍රස්ඔක්තොම්බර් 11960අගෝස්තු 16, 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබුනද, සයිප්‍රස් නිදහස් දිනය සාමාන්‍යයෙන් සැමරෙන්නේ ඔක්තොම්බර් 1 දිනදීය.
 චෙක් ජනරජයඔක්තොම්බර් 2819181918, ඔක්තොම්බර් 28 දිනදී, චෙකොස්ලොවැකියාව ලෙසින්, ඔස්ට්‍රියා-හංගේරියාව වෙතින් නිදහස ලැබීම.
 චෙක් ජනරජයජනවාරි 119931993 දී චෙකොස්ලොවැකියාව බිඳී යෑම සමගම චෙක් ජනරජය ලෙසින්.
 ඩෙන්මාර්කයජූනි 518491849 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත.
 ජිබුටිජූනි 2719771977 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ඩොමිනිකානොවැම්බර් 319781978 දී එක්සත් රාජධානිය වෙතින්.
 ඩොමිනිකන් ජනරජයදෙසැම්බර් 118211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 ඩොමිනිකන් ජනරජයපෙබරවාරි 271844වසර-22 ක අධිවාසයකින් පසුව, 1844 දී හෙයිටි වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි.
 නැගෙනහිර ටිමෝරයමැයි 2020022002 දී පෘතුගාලය වෙතින් නිදහස (පිළිගැනුම, ඉන්දුනීසියාව වෙතින් 1975 සිට 1999 දත්වා නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරන ලද අතර, පෘතුගාලය විසින් පරිපාලනය කරනු ලබන බවින් කිසිකලෙක නිල වශයෙන් මිදී නොමැත).
 ඉක්වදෝරයඅගෝස්තු 101809අගෝස්තු 10, 1809 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කලද, අගෝස්තු 2, 1810 වන විට නිදහස් ව්‍යාපාරයෙහි සියළු තුමන්ත්‍රණකරුවන් මරා දැමීම නිසා අසාර්ථක විය.
 ඉක්වදෝරයමැයි 241822අත්‍යන්තයේ පිචිංචා සටනේදී මැයි 24, 1822 දී නිදහස ලැබිණි.
 එල් සැල්වදෝරයසැප්තැම්බර් 1518211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 නිරක්‍ෂීය ගිනි රාජ්‍යයඔක්තොම්බර් 1219681968 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 එරිට්‍රියාමැයි 2419931993 දී ඉතියෝපියාව වෙතින් නිදහස.නිදහස් දිනය (එරිට්‍රියා)
 එස්ටෝනියාපෙබරවාරි 2419181918 දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස.නිදහස් දිනය (එස්ටෝනියා)
 එස්ටෝනියාඅගෝස්තු 2019911991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශයට පත් කෙරිණි.
 ෆිජීඔක්තොම්බර් 1019701970 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ෆින්ලන්තයදෙසැම්බර් 619171917 දී රුසියාව වෙතින් නිදහස. ජනවාරි 4, 1918 දී පිළිගැනිණි.නිදහස් දිනය (ෆින්ලන්තය)
 ගැබෝන්අගෝස්තු 1719601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ගැම්බියාවපෙබරවාරි 1819651965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ජෝර්ජියාවමැයි 2619181918 දී ජෝර්ජියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කිරීමේ දිනය
 ජෝර්ජියාවඅප්‍රේල් 919911991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
 ඝානාවමාර්තු 619571957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ග්‍රීසියමාර්තු 2518211821 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස් ප්‍රකාශයට පත් කිරීම. ග්‍රීක නිදහස් යුද්ධය ඇරඹීම
 ග්‍රෙනාඩාපෙබරවාරි 719741974 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය (ග්‍රෙනාඩා)
 ගෞතමාලාවසැප්තැම්බර් 1518211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 ගිනිඔක්තොම්බර් 219581958 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ගිනි-බිසව්සැප්තැම්බර් 2419731973 දී පෘතුගාලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
 ගයනාමැයි 2619661966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 හෙයිටිජනවාරි 118041804 දී ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
 හොන්ඩූරස්සැප්තැම්බර් 1518211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 හන්ගේරියාවඅගෝස්තු 201000ක්‍රිස්තියානි හන්ගේරියාව සංස්ථාපනය කිරීම සහ හන්ගේරියාවේ පළමු ක්‍රිස්තියානි රජ ශාන්ත ස්ටීවන්ගේ දිනය.ජාතික දිනය
 අයිස්ලන්තයදෙසැම්බර් 119181918 දී ඩෙන්මාර්ක රාජධානිය වෙතින් නිදහස.
 ඉන්දියාවඅගෝස්තු 1519471947 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය (ඉන්දියාව)
 ඉන්දුනීසියාවඅගෝස්තු 1719451945, අගෝස්තු 17 දිනදී, නෙදර්ලන්තය වෙතින්, නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (හරි ප්‍රොක්ලමාසි කමර්ඩේකාන් ආර්.අයි.). 1949 දී නෙදර්ලන්තය විසින් ඉන්දුනීසියානු නිදහස සහ ස්වෛරීත්වය පිළිගන්නා ලදි. 2008 දී ඕලන්ද රජය විසින් විධිමත් ලෙසින් පිළිගත්තේ ඉන්දුනීසියානු නිදහසෙහි එකම සත්‍ය දිනය 1945, අගෝස්තු 17 දිනය බවයි [2]
 ඉරාකයඔක්තොම්බර් 319321932 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 අයර්ලන්තයඅප්‍රේල් 241916අප්‍රේල් 24, 1916 දින අයර්ලන්ත සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම සහ ඒ නිසා ඊස්ටර් නැගීසිටිම ආරම්භය. මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ඊශ්‍රායෙලයඊයාර් 5
( අප්‍රේල් 15 සහ මැයි 15 යන දිනවල හෝ ඒ අතරතුර, හෙබ්‍රෙව් දින දසුන අනුව).
1948මැයි 14, 1948 දී (5 ඊයාර් 5708 හෙබ්‍රෙව් දින දසුන ප්‍රකාර) පලස්තීනය සඳහා බ්‍රිතාන්‍ය අධිභාරය වෙතින් නිදහස. යොම් හාට්ස්මවූට් සමරනු ලබන්නේ, සෑම වසරකම 3 සහ 6  ඊයාර් අතර එය පතිත වන පරිදී; 5  ඊයාර් දිනයට සමීපතම අඟහරුවාදා, බදාදා හෝ බ්‍රහස්පතින්දා එය සමරනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර මෙම නිවාඩු දිනය අප්‍රේල් 15 සහ මැයි 15 යන දෙදින ඇතුළුව එම දින දෙක අතර පතිත විය හැකි බවය.යොම් හාට්ස්මවූට්
 අයිවරි කෝස්ට්අගෝස්තු 719601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ජැමෙයිකාවඅගෝස්තු 619621962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ජපානයපෙබරවාරි 11ක්‍රි. පූ. 660ක්‍රි. පූ. 660 දී ජිම්මු අධිරාජයා පළමුවෙන් සිංහාසනාරූඨ විය. 1945 සිට 1952 දක්වා, ජපානය මිත්‍ර හමුදා පාලනය යටතේ පැවතුණි.
 ජෝර්දානයමැයි 2519461946 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කසක්ස්තානයදෙසැම්බර් 1619911991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
 කෙන්යාවදෙසැම්බර් 1219631963 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.ජමූරි දිනය
 කිරිබටිජූලි 1219791979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කොරියාව, උතුරුසැප්තැම්බර් 919481948 දී කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජය සංස්ථාපනය.
 කොරියාව, දකුණුඅගෝස්තු 151945මාර්තු 1, 1919 දී ජපානය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. නිවාඩු දිනය සැමරෙන්නේ අගෝස්තු 15 දිනදී වන අතර, අගෝස්තු 15, 1948 දිනදී ස්වාධීන කොරියානු රජයයන් තැනීමේ සංවත්සරය වෙයි ක්වොංබුක්ජයිල් හෝ විමුක්ති දිනය
 කොසෝවෝපෙබරවාරි 1720082008 දී සර්බියාව වෙතින් නිදහස. (පාර්ශවික වශයෙන් පමණක් පිළිගන්නා ලදි)
 කුවේටයපෙබරවාරි 2519611961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කුර්දිස්තානයඅගෝස්තු 3119911991 දී එසසොස වෙතින් නිදහස.
 ලාඕසයඔක්තොම්බර් 221953ඔක්තොම්බර් 22, 1953 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ලැට්වියාවනොවැම්බර් 181918නොවැම්බර් 18, 1918 දී රුසියාව වෙතින් නිදහස.
 ලැට්වියාවමැයි 41990මැයි 4, 1990 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රතිෂ්ඨාපනය
 ලෙබනනයනොවැම්බර් 2219431943 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ලෙසොතෝවඔක්තොම්බර් 419661966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ලයිබීරියාවජූලි 2618471847 දී ඇමරිකානු යටත්විජිතකරන සංගමය වෙතින් නිදහස.
 ලිබියාවදෙසැම්බර් 2419511947 පෙබරවාරි 10 දිනදී ඉතාලිය වෙතින් නිදහස , 1951, දෙසැම්බර් 24 දිනදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වෙතින් මුදාහැරිණි.
 ලිතුවේනියාවපෙබරවාරි 161918ලිතුවේනියාවේ නිදහස් පණත: 1918 පෙබරවාරියේදී රුසියානු සහ ජර්මානු අධිරාජ්‍යයන්වෙතින් නිදහස
 ලිතුවේනියාවමාර්තු 111990ලිතුවේනියා රාජ්‍යය යළි-සංස්ථාපනය කිරීමේ පණත: 1990 මාර්තු මාසයේදී සෝවියට් සංගමය වෙතින් නිදහස.
 මැසඩෝනියානු, සමූහාණ්ඩුවසැප්තැම්බර් 819911991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස.ඩෙන් නා නෙසාවීස්නොස්ටා හෝ Ден на независноста
 මැඩගස්කරයජූනි 2619601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 මලාවිජූලි 619641964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 මලයාසියාවඅගෝස්තු 3119571957 දී එක්සත් රාජධානිය වෙතින් මලයා ෆෙඩරේෂනයේ නිදහස.හරී මර්ඩේකා
 මලයාසියාවසැප්තැම්බර් 161963මලයා ෆෙඩරේෂනය, උතුරු බෝර්නියෝව, සරාවාක් සහ සිංගප්පූරුව වෙතින් මලයාසියාව සංස්ථාපනය කිරීම.හරී මලේෂියා
 මාලදිවයිනජූලි 2619651965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 මාලිසැප්තැම්බර් 2219601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 මෝල්ටාවසැප්තැම්බර් 2119641964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය
 මොරිටේනියාවනොවැම්බර් 2819601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 මුරුසියමාර්තු 1219681968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 මෙක්සිකෝවසැප්තැම්බර් 1618101810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. 1821 සැප්තැම්බර් 27 දිනදී පිළිගැනිණි.ග්‍රීටො ඩි ඩොලෝරෙස්
 මෝල්ඩෝවාඅගෝස්තු 2719911991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.නිදහස් දිනය
 මොන්ගෝලියාවදෙසැම්බර් 29[3]19111911 දී චිං රාජ වංශය වෙතින් නිදහස.[4][5] කෙසේවෙතත්, අළුතින් පිහිටවුනු මොන්ගෝලියානු රජය ඉතා දුර්වල වූ අතර, 1919 දී චීන ජනරජයේ සහ පසුව 1921 මුල් භාගයෙහිදී ශ්වේත රුසියාවෙහි අධිවාසයට එරෙහි වීමට නොහැකි විය. රොමාන් ෆොන් උන්ගේර්න්-ස්ටෙන්බර්ග්ගේ හමුදා පරාජය කිරීමෙන් පසුව, 1921, ජූනි 11 දිනදී නව කොමියුනිස්ට් රජය නිල වශයෙන් සංස්ථාපනය කෙරිණි.[6]
 මොන්ටිනිග්‍රෝමැයි 2120062006 දී සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව වෙතින් නිදහස.
 මොරොක්කෝවනොවැම්බර් 1819561956 දී ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙතින් නිදහස නිදහස් දිනය
 මොසැම්බික්ජූනි 2519751975 දී පෘතුගාලය වෙතින් නිදහස
 නගෝර්නෝ-කරබාක්සැප්තැම්බර් 219911991 දී අසර්බයිජාන් සෝසස වෙතින් නිදහස. තත්වාකාර නිදහස.ජාතික දිනය
 නැමිබියාවමාර්තු 2119901990 දී දකුණු අප්‍රිකානු විධි නියෝගය වෙතින් නිදහස
 නයූරුජනවාරි 3119681968 දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 නෙදර්ලන්තයමැයි 519451945 දී නාසි ජර්මනිය වෙතින් විමුක්තියබුත්‍රෑනිස්ඩග් හෝ විමුක්ති දිනය
 නිකරගුවාසැප්තැම්බර් 1518211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 නයිජර්අගෝස්තු 319601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 නයිජීරියාවඔක්තොම්බර් 119601960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 උතුරු සයිප්‍රසයසැප්තැම්බර් 219831983 දී සයිප්‍රස් ජනරජය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. (පාර්ශවික වශයෙන් පිළිගෙන තිබුණි)
 නෝර්වේමැයි 171814ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය /ජාතික දිනය. 1814 දී ඩෙන්මාර්කය වෙතින් නිදහස ලැබුවද, එය ස්වීඩනය හා සමගින් සංගමයක් වශයෙන් වන අතර, අත්‍යන්ත නිදහස ලැබුනේ 1905 ජූනි වන විටය.
 පකිස්තානයඅගෝස්තු 1419471947 රමඩාන් උල් මුබාරක්  27, අගෝස්තු 14, දිනදී එක්සත් රාජධානිය වෙතින් නිදහස.යවුම්-ඊ-අසාඩි
 පැනමාවනොවැම්බර් 2818211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 පැනමාවනොවැම්බර් 319031903 යන තුරු, පැනමාව, "ග්‍රන් කොලම්බියා" හී සාමාජිකයෙක් විය. 1903 දී කොලොම්බියාව වෙතින් වෙන් වීම, නොවැම්බර් 3 දිනදී නිල නිවාඩු දිනයක් ලෙසින් සැමරෙයි.
 පපුවා නව ගිනියසැප්තැම්බර් 1619751975 දී, පූර්ව පපුවා සහ නව ගිනිය බලප්‍රදේශය, ඕස්ට්‍රේලියාව වෙතින් නිදහස ලැබීම.
 පැරගුවේමැයි 1518111811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.[7]ඩීයා ඩි ඉන්ඩිපෙන්ඩෙන්සියා
 පෙරූජූලි 2818211821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.ෆියෙස්ටාස් පට්‍රියස්
 පිලිපීනයජූනි 121898ස්පාඤ්ඤයට එරෙහිව පිලිපීන විප්ලවය තුලදී එමීලියෝ ඇගිනැල්ඩෝ විසින් සිදු කල 1898 ප්‍රකාශනය සිහිපත් කෙරෙයි. 1946, ජූලි 4 දිනදී, එක්සත් ජනපදය වෙතින් ස්වයං-පාලනය ලැබූ පිලිපීන ජනරජය, 1964 වසර දක්වා, නිදහස් දිනය වශයෙන් ජූලි 4 දින සැමරීය.[10]අරව් නග් කලායාන්
 පෝලන්තයනොවැම්බර් 111918රුසියාව, ප්‍රශියාව සහ, ඕස්ට්‍රියාව විසින් වසර 123 ක් තුල බෙදා වෙන් කිරීම් වලට ලක් වීමෙන් පසුව, පෝලන්තයේ නිදහස 1918 දී ප්‍රතිෂ්ඨාපනය කිරීම.ස්වෙට්ටෝ නිපොඩ්ලෙගොස්ෂි (නිදහස් දිනය)
 පෘතුගාලයදෙසැම්බර් 11640රටෙහි මුල් නිදහස ( ලෙයෝන් රාජධානිය වෙතින්) පිළිගැනුනේ, 1143, ඔක්තොම්බර් 5 දිනදීය. මෙම දිනය පෘතුගාලයේ නිවාඩු දිනයක් වූවේ වෙනත් හේතුවක් නිසාය. (ජනරජය හෝ ජනරජ දිනය හෝ අධිරෝපණය කිරීම. 1910 වසරෙහි සිද්ධීන්.) මෙම සිද්ධීන්, වර්තමානයේ නිදහස ප්‍රකාශනයට පත් කිරීම හෝ පිළිගැනීම හෝ මෙන් නොවන බවත්, හුදු දේශයක රජෙකුගේ බලය පිළිගැනුම පමණක් බවද සටහන් කර ගත යුතුය. 1143 වසරට පෙරදීද. 1580 සහ 1640 අතරතුර ස්පාඤ්ඤය හා සමග සංගමය තුලදීද, පෘතුගාලය වෙනස් ස්ථිතියක් ලෙසින් පැවතිණි.1640 දී ස්පාඤ්ඤය හා සමගින් පැවති අයිබේරියන් සංගමය වෙතින් පෘතුගීසි නිදහස ප්‍රකාශයට පත් කිරීම.
 කාටාර්දෙසැම්බර් 181971සැප්තැම්බර් 7 දිනදී එක්සත් රාජධානිය වෙතින් මුල් නිදහස.කාටාර් නිදහස් දිනය
 රොඩේසියාවනොවැම්බර් 1119651965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය
 රුමේනියාවමැයි 1018661877-1878 අතරතුර, රුසියානු සේනාවන්ගේ සහය සහිතව, ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව, රුමේනියාවේ ජයග්‍රාහී නිදහස් යුද්ධය. මැයි 9 දිනදී යුද්ධය ජයග්‍රහණය කලද, නිදහස් දිනය සැමරෙන්නේ දිනකට පසුව, පළමුවන කැරොල් රජ විසින් ලේඛන අත්සන් කල දිනදීය.
 රුවන්ඩාජූලි 119621962 දී බෙල්ජියම වෙතින් නිදහස.
 ශාන්ත කිට්ස් සහ නේවිස්සැප්තැම්බර් 1919831983 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ශාන්ත ලුසියාපෙබරවාරි 2219791979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය
 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්ඔක්තොම්බර් 2719791979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සැමෝවාජනවාරි 119621962 දී නවසීලන්තය වෙතින් නිදහස.
 සාඕ ටොමේ සහ ප්‍රින්සිපේජූලි 1219751975 දී පෘතුගාලය වෙතින් නිදහස.
 සෙනගෝල්අප්‍රේල් 419601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 සර්බියාවපෙබරවාරි 1518041804 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස.
 සීෂෙල්ස්ජූනි 2919761976 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සියෙරා ලියෝන්අප්‍රේල් 2719611961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සිංගප්පූරුවඅගෝස්තු 919651965 දී මැලේසියානු ෆෙඩරේෂණය වෙතින් පෞර රාජ්‍යයේ ඉවත්වීම/නෙරපාහැරීම.ජාතික දිනය (සිංගප්පූරුව)
 ස්ලොවැකියාවජූලි 1719921992 දී නිදහස ප්‍රකාශයට පත් කිරීම ( අනුස්මරණ දිනයක් පමණි), නීති ප්‍රකාර නිදහස පැමිණියේ 1993, ජනවාරි 1 දිනදී, චෙකොස්ලොවැකියාව බෙදීමෙන් පසුවය (රජයේ නිවාඩු දිනය).
 ස්ලොවෙනියාවදෙසැම්බර් 26 සහ ජූනි 251990යුගෝස්ලාවියාව වෙතින් නිර්ගමනය ස්ථීර කල, 1990 නිදහස පිළිබඳ ජනමත විචාරණයෙහි නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල දිනය. (රාජ්‍යත්ව දිනය) 1991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.නිදහස් සහ එකමුතු දිනය
 සොලොමන් දිවයින්ජූලි 719781978 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සෝමාලියාවජූලි 11960සෝමාලියා භාරකාරත්ව රාජ්‍යය (පූර්ව ඉතාලියානු සෝමාලිලන්තය) සහ බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය යන්නන්ගේ සංගමය තුලින් සෝමාලි ජනරජය සංස්ථාපනය කිරීම. නිදහස් දිනයෙහිදී මෙම සිද්ධිය වාර්ෂිකව සැමරෙයි.
 දකුණු අප්‍රිකාවදෙසැම්බර් 1119311931 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. රජයේ නිවාඩු දිනයක් නොවේ. දකුණු අප්‍රිකා සංගමය 1910, මැයි 31 දිනදී සංස්ථාපනය කෙරුණු අතර, 1961, මැයි 31 දිනදී, වර්ණභේදය පැවති කාලයේදී, සුළුතර පාලනය යටතේ දකුණු අප්‍රිකා ජනරජයප්‍රකාශයට පත් කෙරුණු අතර, 1994 දී බහුතර පාලනය යටතේ පූර්ණ නිදහස දිනා ගති.
 දකුණු සුඩානයජූලි 920112011 දී සුඩානය වෙතින් නිදහස.
 ශ්‍රී ලංකාවපෙබරවාරි 419481948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.නිදහස් දිනය (ශ්‍රී ලංකාව)
 සුඩානයජනවාරි 119561956 දී ඊජිප්තුව සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සුරිනාමයනොවැම්බර් 2519751975 දී නෙදර්ලන්තය වෙතින් නිදහස.
 ස්වාසිලන්තයසැප්තැම්බර් 619681968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ස්වීඩනයජූනි 615231523 දී ගුස්ටෆ් වාසා රජු තේරී පත් වීම සහ 1809 සහ 1974 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. ගුස්ටෆ් වාසා රජුගේ තේරී පත් වීම යනු, කල්මාර් සංගමයේ තත්ත්වාකාර අවසානය වූ අතර විධිමත් ලෙසින් නිදහස ප්‍රකාශයට පත් කිරීම ලෙසින් දක්නා ලදි.ස්වීඩනයේ ජාතික දිනය
  ස්විට්සර්ලන්තයඅගෝස්තු 112911291 දී ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයට එරෙහි සන්ධානය.ස්විස් ජාතික දිනය
 සිරියාවඅප්‍රේල් 1719461946 දී සිරියාව පිළිබඳ ප්‍රංශ විධිනියෝගයෙහි නිමාව ඉවත් කිරීමේ දිනය
 ටජිකිස්තානයසැප්තැම්බර් 919911991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
 ටැන්සානියාවදෙසැම්බර් 919611961 දී එක්සත් රාජධානිය වෙතින් ටැන්ගානියාකාවේ නිදහස.
 ටොගෝඅප්‍රේල් 2719601960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ටිබෙටයපෙබරවාරි 1319131913 දී මන්චූ වරුන්ගේ චිං රාජවංශය වෙතින් නිදහස. පසුව 1950 ඔක්තොම්බර් මාසයේදී, චිනය විසින් ආක්‍රමණය කරනු ලදුව වර්තමානයේ අධිවාසයෙහි පවතියි.
 ටොන්ගාජූනි 419701970 දී එක්සත් රාජධානිය යටතේවූ ආරක්ෂිත රාජ්‍යය තත්ත්වය කෙළවර කිරීම.
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝඅගෝස්තු 3119621962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ටියුනීසියාවමාර්තු 2019561956 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ටර්ක්මෙනිස්තානයඔක්තොම්බර්  2719911991දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම.[11]නිදහස් දිනය (ටර්ක්මෙනිස්තානය)
 යුක්‍රේනයඅගෝස්තු 2419911991 දී සෝවියට් සංගමය වෙතින් යුක්‍රේනයේ නිදහස ප්‍රකාශයට පත්කිරීම.යුක්‍රේනයේ නිදහස් දිනය
 යුක්‍රේනයජනවාරි 2219191919, ජනවාරි 22 දී, යුක්‍රේනය එක්සත් කිරීම.[12]යුක්‍රේනයේ එකමුතු දිනය
 එක්සත් අරාබි එමිරේට්ස්දෙසැම්බර් 21971(ජාතික දිනය) 1971 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 එක්සත් ජනපදයජූලි 417761776 දී මහා බ්‍රිතාන්‍ය රාජධානිය (වර්තමානයේ එක්සත් රාජධානිය) වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. නිදහස් දිනය හෝ ජූලි හතරවන දින
 උරුගුවේඅගෝස්තු 2518251825 දී බ්‍රසීලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. 1828 දී පිළිගැනුණි.ඩෙක්ලරතෝරියා ඩි ල ඉන්ඩිපෙන්ඩන්සියා)
 උස්බෙකිස්තානයසැප්තැම්බර් 119911991 දී එසොසස වෙතින් නිදහස.
 වනුටුජූලි 3019801980 දී එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙතින් නිදහස.
 වෙනිසුයෙලාවජූලි 518111811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
 වියට්නාමයසැප්තැම්බර් 219451945 දී ජපානය සහ ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.නිදහස් දිනය (වියට්නාමය)
 යේමනයනොවැම්බර් 3019671967 දී දකුණු යේමනය, එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.
 සැම්බියාවඔක්තොම්බර් 2419641964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 සිම්බාබ්වේඅප්‍රේල් 1819801980 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.

ආශ්‍රිතසංස්කරණය

සාමාන්‍ය
  • "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2011.
  • "सवतंत्रता दिवस". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2014.
විශේෂිත
  1. Abkhazia , අන්රෙප්‍රසන්ටඩ් නේෂන්ස් ඇන්ඩ් පීපල්ස් ඕර්ගනයිෂේසන් (UNPO).
  2. පර්තාමා ඩලාම් සෙජාරා PM බලන්ඩා හඩිරි රසෙප්සි HUT RI 17-8
  3. සියායුවන් ලූ – රේන්ස් ඔෆ් ලිබරේෂන්, පි.6
  4. ස්ටීවන් කොට්කිං, බෲස් ඒ. එලෙමෙන් – මොන්ගෝලියා ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි: ලෑන්ඩ්ලොක්ඩ් කොස්මොපොලිටන්, පි.74
  5. ඩේවිඩ් ස්නැත් – ද හෙඩ්ලස් ස්ටේට්: ඇරිස්ටොක්‍රැටික් ඕර්ඩර්ස්, කින්ෂිප් සොසයිටි, ඇන්ඩ් මිස්රිප්‍රසෙන්ටේෂන්ස් ඔෆ් නොමැඩික් ඉනර් ඒෂියා, පි.36
  6. ඩියුක් විශ්වවිද්‍යාලය. නීති විද්‍යාලය – යුනිෆිකේෂන් ඔෆ් ලෝ, 1965, වෙළුම 30, පි.282
  7. පැරගුවේඉන්ඩිපෙන්ඩන්ස් ඩේ
  8. ඩුස්ඩෑඩෝ මහපගල්, ප්‍රොක්ලමේෂන් නම්බර්. 28 ඩික්ලෙයාරින් ජූන් 12 ඈස් ෆිලිෆීන් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ෆිලිෆීන් හිස්ට්‍රි ගෲප් ඔෆ් ලොස් ඇන්ජලීස්, සම්ප්‍රවේශය නොවැම්බර් 11, 2009
  9. "රිපබ්ලික් ඇක්ට් නම්බර්. 4166". අගෝස්තු 4, 1964. සම්ප්‍රවේශය අගෝස්තු 5, 2009.
  10. 1962 දී, ජනාධිපති ඩුස්ඩෑඩෝ මහපගල් විසින් නිවේදනයකට අත්සන් තබමින් ප්‍රකාශයට පත් කර සිටියේ, 1898 දී එම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කිරීම සඳහා 1962 ජූනි 12 දින විශේෂ රජයේ නිවාඩු දිනයක් වන බවයි. මෙම නිවේදනය විසින් පිලිපීනයේ නිදහස් දින නිවාඩු දිනය වෙනසකට පත් වූයේ නැත.[8] නිවාඩුවේ දිනය 1964 වසරේදී වෙනකට ලක් වූයේ, ජනරජ පණත අංක. 4166 අත්සන් තැබීමත් හා සමගය.[9]
  11. එඩ්ගාර්, ඒඩ්‍රියන් ලින් (2004). ට්‍රයිබ්ල් නේෂන්: ද මේකිං ඔෆ් සෝවියට් ටර්ක්මෙනිස්තාන්. ප්‍රින්ස්ටන්: ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 1. ISBN 0-691-11775-6. 1991, ඔක්තොම්බර් 27 දිනදී, ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව විසින් සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.
  12. "හොලිඩේස්". යුක්‍රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 2008-08-24.
🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව