ඇල්බේනියාව

ඇල්බේනියාව දකුණු දිග යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් ලෙස මොන්ටෙනෙක් රෝ වයඹ දිගින්ද, කොසෝවෝ ඊශාන දෙසින්ද , මෙසඩෝනියා සමූහාණ්ඩුව නැගෙනහිර දෙසින්ද, ග්‍රීසිය දකුණ හා ගිනිකොණ දෙසින්ද විහිදී ඇත. එහි බටහිරින් ඇඩ්‍රියටික් මුහුදට වෙරල තීරයටත්, නිරිත දෙසින් ලෝනියෙන් මුහුදටත් සීමාවේ. ඉතාලියේ සිට ඇල්බේනියාවට ඇති දුර කි.මී. 72ට වඩා අඩු අතර ඔරන්ටෝ සමුද්‍ර සන්ධිය හරහා ඇඩ්‍රියටික් මුහුද, ලෝනියන් මුහුදට යා කරයි. ඇල්බේනියාව එක්සත්ජාතීන්ගේ, නේටෝ, ආරක්ෂාව සහ සහයෝගීතා යුරෝපානු සංවිධානය, යුරෝපානු මණ්ඩලය, ලෝක වෙළද සංගමය, ඉස්ලාමීය සම්මන්ත්‍රණ සංගමය, මධ්‍යධරණී සංගමය ආදි සංවිධාන රැසක මූලාරම්භක සාමාජිකයෙකි. ඇල්බේනියාව 2003 වර්ෂයේ සිට යුරෝපානු සංගමයේ ඵලදායි සාමාජිකයෙක් වන අතර එය EU සාමාජිකත්වය සදහා 2009 අප්‍රේල් 28 අයදුම් කර ඇත. ඇල්බේනියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා සංක්‍රමණික ආර්ථිකයකට හිමිකම් කියයි. ඇල්බේනියානු අගනුවර ටිරානා වේ. එහි රටෙහි සමස්ථ ජනගහනය මිලියන 3.6 න් 727,000 ක් ජීවත් වේ. එය මූල්‍ය මධ්‍යස්ථානය වේ. නිදහස් වෙළෙද ගිවිසුම් විදේශ ආයෝජනයට ඉඩ සලසා ඇති අතර මෙය බලශක්තිය ගොඩනැගීම හා ගමනාගමනයට බොහෝ ඉවහල් වේ.

ජාතික ගීයහිම්නි ෆැලැමුරිට්
ආදර්ශ පාඨයඇල්බේනියන්ගේ විශ්වාසය ඇල්මේනුවාදයයි. (ජාතික) ඇල්බේනියාව, ඔබ මාහට ගෞරවය ලබාදෙයි. ඔබ මා හට ඇල්බේනියන් නාමය ලබාදේ
ඇල්බේනියාවේ පිහිටීම (තොල) යුරෝපියානු මහාද්වීපයේ
ගොනුව:250px-Europe-Albania.svg.png
අගනුවර සහ විශාලම නගරයටිරානා
රාජ්‍ය භාෂාවඇල්බේනියන්
රාජ්‍යයපාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපතිබුජාර් නිෂානි
අගමැතිසාලි බෙරීෂා
නිදහස
ඔටෝමන් රාජධානියෙන් නොවැම්බර් 28, 1912
වර්තමාන ව්‍යවස්ථාවනොවැම්බර් 28, 1998
         වර්ග ප්‍රමාණය
එකතුවවර්ග කි.මී. 28,748, වර්ග හැතැප්ම 11,100
ජලය (%)4.7%
            ජනගහනය
2009 ඇස්තමේන්තුව36394543
ජන සංගණනය5 379 455
ඝනත්වයවර්ග කිලෝමීටර 126.6
327.8 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව11.864 ඩොලර් බිලියන
සාමාන්‍යඩොලර් 6897
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)2008 තක්සේරුව
එකතුව12,964 ඩොලර් බිලියන
සාමාන්‍ය4089 ඩොලර්
ගිනි (2005)26.7 (අඩු)
මානව සංවර්ධන දර්ශකය (2007)0.818 (වැඩි)
මුදල්ලෙත් (සමස්ත)
මං තීරුවදකුණ
අන්තර්ජාල TLD.al
දුරකථන සංකේත355
"https:https://www.duhocchina.com/baike/index.php?lang=si&q=ඇල්බේනියාව&oldid=606675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව