ආසියාව

මහාද්වීපය

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[2]

Globe centered on Asia, with Asia highlighted. The continent is shaped like a right-angle triangle, with Europe to the west, oceans to the south and east, and Australia visible to the south-east.
භූමිප්‍රමාණය44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත)
ජනගහණය3,879,000,000 (1වන)[1]
ජනගහණ ඝණත්වය89/කිමී2 (226/වර්ග සැත)
ජාතිකත්ව නාමයආසියානු
රටවල්එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ ව‍ෙනත් 6 කි.
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
හඳුනානොගත් ප්‍රදේශ
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC+2 සිට UTC+12
අන්තර්ජාලය TLD.ආසියාව
විශාලතම නගරනගර ලැයිස්තුව
{{{1}}}
ආසියාව දැක්වෙන ලෝක සිතියමක්
ආසියාවේ රටවල් ඇතුළත් චන්‍ද්‍රිකා ඡායාවක්

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.


නිරුක්ති විස්තරයසංස්කරණය

අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්සංස්කරණය

මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

ආසියාවේ භූගෝලිය පිහිටීමසංස්කරණය

උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.

සාපෙක්ෂ පිහීටීමසංස්කරණය

ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.

ආශ්‍රිතසංස්කරණය

ලිපි සඳහා යොමු:

  • Subregions of Asia

විශේෂ මාතෘකා:

ලැයිස්තු:

ව්‍යාපෘති

  • Asian Highway Network
  • Trans-Asian Railway

සටහන්සංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. "List of continents by population". Worldatlas.com. සම්ප්‍රවේශය 2010-06-01.
  2. "Like herrings in a barrel". The Economist. December 23, 1999.
  3. National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."

භාහිර සබැඳිසංස්කරණය

"https:https://www.duhocchina.com/baike/index.php?lang=si&q=ආසියාව&oldid=652916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව